පොසොන් පොහොය සැමරුම් වැඩසටහන් මාලාව

පොසොන් පොහොය නිමිති කොට ගෙන කොළඹ මහා නගර සභා භාරකාර අංශයේ 2023 ජුනි මස 03 වන දින ප.ව. 5.00 විහාර මහා දේවි උද්‍යානයේ බුදු පිළිම වහන්සේ අසලදී ගිලන් පස බුද්ධ පුජාවක් පවත්වා හුණුපිටිය ගංගාරාම විහාරවාසී පුජ්‍ය බක්මිටියාවේ ධම්මානන්න්ද ස්වාමීන් වහන්සේ විසින් දේශිත සුමදුර ධර්ම දේශනාවක් පවත්වන ලදී.