ගෝලීය ප්රවණතා කළමනාකරණය කරමින්, ජාත්‍යන්තර ඉලක්ක කරා ගමන් කිරීම පෙරදැරිව, කොළඹ මහා නගරය සංවර්ධනය කරනු වස්, නාගරික කොමසාරිතුමියගේ සංකල්පයක් මත බිහි වු " ගෝලීය කොළඹ නගරයක් " වැඩසටහනෙහි ආරම්භය 2024.08.16 දින කොළඹ මහා නගර සභා පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සනිටුහන් වීම සහ කොළඹ මහා නගර සභාවේ සියලුම මාණ්ඩලික නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 6ක් කොළඹ ප්‍රදේශයේ ක්ෂේත්‍ර නිරීක්ෂණයට සහභාගි විය.
.jpg)
.jpg)



