කොළඹ මහා නගර සභාවේ නිලධාරින් සඳහා “මුදල් රෙගුලාසි 104 පරීක්ෂණ පැවැත්වීම හා මුලීක පරීක්ෂණ අතර වෙනස හඳුන්වාදීම ” පිළිබඳ පුහුණු වැඩසටහන 2025.02.07 දින පෙ.ව. 8.45 සිට ප.ව. 04.15 දක්වා සපිරි පියස නව ශ්‍රවණාගාරයේ පැවැත් වු අතර,ඒ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එච්.එච්.එන්.ප්‍රියංගනී හේවාරත්න මහත්මියගේ සම්පත්දායකත්වය ලබා දෙන ලදි.
.jpg)
.jpg)