කොළඹ මහා නගර සභාවේ සියළුම දෙපාර්තමේන්තුවල නිවාඩු සහ වැටුප් පරිවර්තන පිළිබඳ විෂය නිලධාරීන් හා පරිපාලන නිලධාරීන් සඳහා ඒ සම්බන්ධ පුහුණු පාඨමාලාවක් 2025.04.03 දින පෙ.ව. 08.30 සිට ප.ව 01.30 දක්වා සපිරි පියසෙහි (තනි කවුළු අසල) පවත්වන ලදි. එ් අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ නිර්දේශය යටතේ සහකාර ආයතන අධ්‍යක්ෂ, එච්.ආර්. ගුණතිලක මහතා සම්පත්දායකත්වය දරන ලදි.