කොළඹ මහා නගර සභාව වෙත නවක පත්වීම් ලැබූ කළමනාකරණ සේවා නිලධාරීන්ගේ පුහුණු වැඩමුළුව

නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි කොළඹ මහා නගර සභාව වෙත පත්වීම් ලැබ පැමිණි නවක කළමනාකරණ සහකාර සේවා නිලධාරීන් සඳහා මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය  කරන ලද  සේවා ආරම්භ පුහුණු වැඩසටහන 2025.03.20 සිට 2025.03.25 දින දක්වා පවත්වන ලදි.