හදිසි අනතුරු වන්දි/කම්කරු වන්දි ගෙවීම ආශ්‍රීත කරුණු” පිළිබඳ පුහුණු වැඩසටහන

මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද “හදිසි අනතුරු වන්දි/කම්කරු වන්දි ගෙවීම ආශ්‍රීත කරුණු” පිළිබඳ පුහුනු වැඩසටහනක් රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහකාර ආයතන අධ්‍යක්ෂ එස්.ඩී ජයවීර මහත්මියගේ සම්පත්දායකත්වය යටතේ 2025.03.28 දින සහශ්‍ර මධ්‍යස්ථානයේදී  ශ්‍රවණාගාරයේ පවත්වන ලදි.