කොළඹ මහා නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුවට අයත් පෙර පාසල් වල සේවය කරනු ලබන පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් 2025.07.19 දින සපිරි පියස ශ්‍රවනාගාරයේ පැවැත්වූ අතර, ඒ වෙනුවෙන් කථිකාචාර්ය.කේ.ආර්.එම්.සකුන්තලා රණසිංහ මහත්මිය සම්පත්දායකත්වය දක්වන ලදි.
.png)
.jpg)
.jpg)
.jpg)