2026 වසර සඳහා කොළඹ මහා නගර සභාවේ අයවැය ලේඛනය පිළියෙල කිරීම සම්බන්ධ සාකච්ඡාව

2026 වසර සඳහා කොළඹ මහා නගර සභාවේ අයවැය ලේඛනය පිළියෙල කිරීම සම්බන්ධ සාකච්ඡාව ගරු නගරාධිපතිතුමියගේ ප්‍රධානත්වයෙන් 2025.08.01 වන දින ප.ව 02.00ට නගර සභා පරිශ්‍රයෙහි පිහිටි නව ශ්‍රවණාගාරයෙදී පවත්වන ලදී.

මෙම සාකච්ඡාවට ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමන්, නාගරික කොමසාරිස්, අනෙකුත් දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානීන් සහ නගර සභාවේ නිලධාරීන් සහ කාර්ය මණ්ලඩය සහභාගී විය.