මාදම්පිටිය කාර්මික පුහුණු මධ්‍යස්ථානයේ විදුලි කාර්මික ශිල්පී, පෑස්සුම් ශිල්පී, වායු සමන හා ශීතකරණ ශිල්පී යන වෘත්තීය පාඨමාලා හදාරනු ලබන සිසු දරුවන් හට ප්‍රායෝගික දැනුම ලබා දීම තුලින් විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුවත් භාවයක් ලබා දීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ක්ෂේත්‍ර චාරිකාව නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂ (මානව සම්පත් සංවර්ධන) එස්.එම්.ආර්.නදීකා දමයන්ති මහත්මියගේ අධීක්ෂණය යටතේ 2025 වර්ෂයේ ඔක්තෝබර් 02,03 හා 04 යන දින වලදී සිදු කරන ලදී.
මෙහිදී බ්‍රෝඩ්ලන්ඩ් හයිඩ්‍රො, කඩවර, දික්ඔය හා ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර, තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය, ලිදුල ලංකා විදුලි බල මණ්ඩලය, සත්ව නිශ්පාදනාගාර නැරඹීම මෙන්ම උද්භිද උද්‍යාන නැරඹීම ද සිදු කරන ලදී.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)