වඩාත් කාර්යක්ෂම නාගරික සේවා සැපයීම අරමුණු කරගෙන ශිල්පීය නිපුණතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් 2026 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුහුණු සැලැස්මට ඇතුලත් කර ඇති පෑස්සුම් පිලිබඳ න්‍යායීක හා ප්‍රායෝගික වැඩසටහන 2026.02.28 ,2026.03.07 හා 2026.03.14 යන තෙදින පුරා රත්මලාන ,ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී .
නාගරික කර්මාන්ත ශාලාවේ පෑස්සුම් ආශ්‍රිතව රාජකාරී කටයුතු සිදුකරන නිලධාරින් සඳහා සංවිධානය කරන ලද ඉහත පුහුණු වැඩසටහනෙහි,
යන පෑස්සුම් පිළිබද ඉහත න්‍යායීක කරුණු හා ප්‍රායෝගික කටයුතු පිළිබද මනා පුහුණුවක් ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සම්පත්දායකත්වයෙන් සිදුකරන ලද අතර ,
මෙම වැඩසටහන කොලඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ නිබඳ මඟපෙන්වීම හා මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ , නදීකා දමයන්ති මහත්මීයගේ සම්බන්ධීකරණය යටතේ සාර්ථකව අවසන් වන ලදී.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)