ජාත්‍යන්තර යෝග දිනයට සමගාමීව මෙම වසරේ තේමාව පෙරදැරි කර ගනිමින් එනම් ,'Yoga for Healthy Aging' යටතේ කොළඹ මහා නගර සභාව සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ පවත්වනු ලැබූ ඉතා සාර්ථක යෝග වැඩසටහන සහ දැනුවත් කිරීමේ දේශනය 2026 .06 19 වන දින කොළඹ මහා නගර සභාවේදී පවත්වනු ලැබීය.











