ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද අන්තර් ක්‍රීඩාභූමි “Kids Football Festival - 2026” ගරු නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මැතිනියගේ ප්‍රධානත්වයෙන්, ක්‍රීඩා ස්ථාවර කමිටු සභාපති සුනන්ද ලියනපතිරණ මැතිතුමාගේ සහ ගරු මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් අධ්‍යක්ෂ(ක්‍රීඩා) සප්තා ලැනරෝල් මහත්මියගේ මගපෙන්වීම යටතේ ක්‍රීඩා නිලධාරීන්/ ක්‍රීඩා උපදේශකවරුන්ගේ සංවිධාන ශක්තියෙන් 2026.08.19 වන දින බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවැත්විණි.












