පිණ්ඩපාත වැඩසටහන හා වෙසක් ධර්ම දේශනාව

කොළඹ මහා නගර සභාව විසින් 2023 මැයි මස 03 වන දින භික්ෂූන් වහන්සේලා සියක් නමක් සඳහා වන පිණ්ඩපාත වැඩසටහනක් හා දානමය පුණ්‍යකර්මයක් සිදු කරන ලදී. තවද වෙසක් පොහොය නිමිති කරගෙන පදලංගල ධම්මදේව ස්වාමීන් වහන්සේ විසින් ධර්ම  දේශනාවක් පවත්වන ලදී.