විමර්ශන නිලධාරී සංචිතය ඇති කිරීම සදහා අයදුම්පත් කැඳවීම

කොළඹ මහා නගර සභාව
විමර්ශන නිලධාරී සංචිතය ඇති කිරීම සදහා අයදුම්පත් කැදවීම
 
කොළඹ මහා නගර සභාවේ පරිපාලන කටයුතු වලදී මහජන  සේවාව  වඩා කාර්යක්ෂම කිරීම සදහා  ලැබෙන විවිධ ආකාරයේ පැමිණිලි විමර්ශනය කිරීම අරමුණු කොටගෙන  විමර්ශන  නිලධාරීන්ගේ සංචිතයක් ඇති  කිරීමට අපේක්ෂා කරනු   ලැබේ.
 
02. ඒ සදහා  දීප ව්‍යාප්ත සේවා නිලධාරීන්, කළමනාකරණ සේවා අධි පන්තියේනිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිස් සේවයේ පොළිස් පරීක්ෂක /උප පොලිස් පරීක්ෂක තනතුරුවල සතුටුදායක සේවා කාලයක් සම්පුර්ණ කරන ලද විශ්‍රාමික නිලධාරීන්ගෙන් අයදුම්පත් කැදවනු   ලැබේ.
 
03. මේ සදහා කැමැත්තක් ඇති උක්ත සදහන් සේවාවල  සේවය කර  විශ්‍රාම ලබා ගත් කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්ථිර පදිංචි අය පහත සදහන් ආදර්ශ අයදුම්පත්‍ර‍ය අනුව සකස් කරන ලද අයදුම්පත්‍ර‍යක්  2023/06/14  දිනට පෙර  “නාගරික කොමසාරිස් ,කොළඹ මහා නගර සභාව, කොළඹ 07”   යන ලිපිනයට  ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ලිපි කවරයේ   වම් පස ඉහළ   “විමර්ශන නිලධාරී සංචිතය සදහා” ලෙස  සදහන් කළ යුතුය.
 
 ජේ.එම්.භද්‍රානි ජයවර්ධන,
නාගරික කොමසාරිස්,
කොළඹ මහා නගර සභාව
 
කොළඹ මහා නගර සභාවේ විමර්ශන නිලධාරී -සංචිතය 
අයදුම්පත්‍ර‍ය
 
01. නම-
02. උපන් දිනය-
03. ස්ථිර ලිපිනය -
තාවකාලික ලිපිනය-
 
04. දුරකථන අංකය
05. විද්යුත් ලිපිනය
06. විශ්‍රාම යන අවස්ථාවේ දැරෑ තනතුර-
07. රාජ්‍ය සේවයෙන්  විශ්‍රාම ලත් දිනය හා මුළු සේවා කාලය
08. රාජ්‍ය සේවයේ පත්වීම් ලද දින සිට විශ්‍රාම ගන්නා අවස්ථාව දක්වා සේවය කළ ස්ථාන හා එම ස්ථානවල සේවා කාලය -
09. විමර්ශ කටයුතු ලබා ඇති වෘත්තීය සුදුසුකම්- 
10. විමර්ශ කටයුතු සදහා ලබා ඇති පළපුරුද්ද - 
ඉහත මා විසින් සදහන් කරන ලද කරුණු මාගේ දැනීමේ හා විශ්වාසය පරිදි සත්‍ය හා නිවැරදි බවත් රාජකාරී කාලයතුළ විනය නියෝග ලබා නොමැති බවත් කිසියම් සාපරාධි වරදක් සම්බන්ධයෙන් උසාවියක වරද කරුවකු වි නොමැති ප්‍ර‍කාශ කර සිටිමි.
 
දිනය-                                                                              අයදුම්කරුගේ අත්සන
 
 
Colombo Municipal Council
Calling Applications for Creating Pools of Investigating Officers
 
In order to make the Public service more efficient in the administrative affairs of the Colombo Municipal Council, it is expected to create a pool of investigating officers with the aim of investigating the various types of complaints received. 
 
2. For that purpose, applications are invited from retired officers who have completed satisfactory service in all Island Services, Management Service Supra Class, Police Inspector/ Sub Inspector of Sri Lanka Police. 
 
3. Permanent residents of the Colombo District who have worked in the above mentioned services and have retired should send applications prepared in A4 size papers according to the following model application by registered post of the address “Municipal Commissioner, Colombo Municipal Council, Colombo 07” before 14.06.2023. It should mention as “For Investigating Officer Pool” at the top left hand corner of the envelope. 
 
       J.M.Bhadrani Jayawardena,
     Municipal Commissioner, 
Colombo Municipal Council
 
Application for the Pool of Investigating Officer of Colombo Municipal Council
 
01. Name:-
02. Date of Birth:-
03. Permanent Address:-
Temporary Address:-
04. Telephone Number:-
05. Email Address:-
06. Position held at the time of retirement:-
07. Date of retirement from Government Service and total service period:-
08. The places served and the period of service in those places from the date of appointment to government service to the time of retirement:-
09. Professional qualifications obtained in investigative works:-
10. Experiences on investigative work:-
I declare that the facts mention above are true and correct to the best of my knowledge and belief and that I have not received any disciplinary orders during my duty and have not been found guilty of any criminal  offence in the court law.
 
Date:-
Signature of the Applicant