පොසොන් බැති ගී සරණිය 2023

පොසොන් බැති ගී සරණිය 2023

කොළඹ මහා නගර සභාවේ නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජලාපවහන අංශය මඟින් සංවිධානය කරනු ලබන පොසොන් බැති ගී සරණිය 2023 ජුනි මස 09 වන දින සවස් 2.00 සිට කොළඹ 10, මාලිගාකන්ද,  ජලාපවහන අංශ පරිශ්‍රයේදී පැවැත්වේ. ඒ සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට බැති සිතින් ආරාධනා කර සිටියි.