පොසොන් මහා බත් දන්සල හා අයිස්ක්‍රීම් දන්සල - 2023 ජුනි මස 16 (සිකුරාදා)

කොළඹ මහා නගර සභාවේ, මධ්‍යම මාර්ග නඩත්තු ඒකකයේ කාර්යය මණ්ඩලය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන, මහා බත් දන්සල හා අයිස්ක්‍රීම් දන්සල 2023 ජුනි මස 16 වන දින පස්වරු 12.30ට, බොරැල්ල කැම්බල් උද්‍යානය අසල දී පැවැත්වේ.

 

ඒ සඳහා සහභාගී වන ලෙස මධ්‍යම මාර්ග නඩත්තු ඒකකයේ කාර්යය මණ්ඩලය බැති සිතින්, ඔබ සැමට ආරාධනා කර සිටියි.