පොසොන් මහා බත් දන්සල හා අයිස්ක්‍රීම් දන්සල

කොළඹ මහා නගර සභාවේ, මධ්‍යම මාර්ග නඩත්තු ඒකකයේ කාර්යය මණ්ඩලය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද, මහා බත් දන්සල හා අයිස්ක්‍රීම් දන්සල 2023 ජුනි මස 16 වන දින බොරැල්ල කැම්බල් උද්‍යානයේදී පවත්වන ලදී.

ප්‍රදේශයේ නාගරික ප්‍රජාව, පාසල් දරුවන් හා කොළඹ මහා නගර සභාවේ කාර්යය මණ්ඩලයද ඇතුළුව විශාල පිරිසක් ඒ සඳහා සහභාගී විය.