සෞඛ්‍ය ‌වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් වෙළඳසැල් අධීක්ෂණය කිරීමේ වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ "සුව දිවිය" ඒකාබද්ධ සෞඛ්‍ය සැලැස්ම අනුව සෞඛ්‍ය ‌වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් වෙළඳසැල් අධීක්ෂණය කිරීමේ වැඩසටහන්  දිසා අංක 01, 02A, 02B, 03, 04, 05 යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ ආහාර පරිහරණ ආයතන පරික්ෂා කිරීම් පවත්වන ලදි.

දිසා අංක 01 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 

 

දිසා අංක 02A සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 

 

දිසා අංක 02B සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 

 

දිසා අංක 03 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 

 

 දිසා අංක 04 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස