ලාදුරු රෝගය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දිසා අංක 02A  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කාර්යාලය විසින් ලාදුරු රෝගය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 පෙබරවාරි මස 27 වන දින  අල්හික්මා විද්‍යාලයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා දිසා අංක 02A  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ  මහජන සෞඛ්‍ය උපදේශක, සෞඛ්‍ය උපදේශක සහ අල්හික්මා විද්‍යාලයේ  දරුවන් විශාල පිරිසක් සහභාගී වුහ.