කොළඹ මහා නගර සභාව - මහජන ආධාර දෙපාර්තමේන්තුව පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාව NVQ Level 04

මහජන ආධාර දෙපාර්තමේන්තුව  මඟින් පවත්වාගෙන  යනු ලබන පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාව (NVQ 4) සඳහා වයස අවුරුදු 19 – 35 අතර නවක සිසුන් බඳවා ගැනීම දැන්  සිදු කෙරේ. අ.පො.ස (සා.පෙළ) ගණිතය හා  භාෂාව  සම්මාන  සහතිව සමත් වීම අධ්‍යාපන  සුදුසුකම් වේ.