මත්ද්‍රව්‍ය නිවාරණය හා ආතති කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩමුලුව

නාගරික කොමසාරිස් ජේ. එම්. භද්‍රානී ජයවර්ධන මහත්මියගේ මගපෙන්වීමෙන් පුණ්‍ය කොමසාරිස්තුමියගේ මෙහෙයවීමෙන්  ක්‍රියාත්මක කළ අන්තරායකර ඖෂධ පාලන ජාතික මණඩලයෙහි අධ්‍යාපන හා තොරතුරු නිලධාරී ප්‍රියදර්ශනී රත්නායක මහත්මිය සහ සහකාර උපදේශන නිලධාරී ප්‍රියංගිකා දමයන්ති මහත්මියගේ  සම්පත්දායකත්වයෙන්  මහජන ආධාර දෙපාර්තමේන්තුව   වෘත්තීය පුහුණුලාභීන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය හා ආතති කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩමුලුවක් 2024 - 03 -26 හා 27 දෙදින මරදාන සමන් අබේගුණරත්න ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී.