කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් ‍පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව උප‍දෙස්

කොළඹ මහා නගර සභාව වන අප, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශහි වෙබ් අඩවියෙහි දක්වා ඇති "කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් ‍පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව උප‍දෙස්" පිළිපදිමින් කටයුතු කරන ලෙස මහ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
 
එම උපදෙස් පහත දක්වා ඇති සබැඳිය (Link) හරහා ඔබට ලබා ගත හැක.