2023.03.19 දින සිට, මහා නගර සභාව වෙත පැවති බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ වගකීම නැවත ධූර කාලයක් ආරම්භ වන තෙක් නාගරික කොමසාරිස් වෙත පැවරෙන අතර සභාව වෙනුවෙන් නාගරික කොමසාරිස් විසින් ගනු ලබන තීරණයන් ක්‍රියාත්මක කිරීමේ දී නාගරික කොමසාරිස්ගේ හඳුන්වාදීම මහා නගර සභාවේ නාගරික කොමසාරිස් හා කොළඹ මහා නගර සභාවේ බලතල, කාර්යය, කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී වශයෙන් වේ.