ලේ දන්දීමේ මහා පිංකම

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කිරීමේ අරමුණෙන් කොළඹ මහා නගර සභා බෞද්ධ සංගමය සහ නාගරික තක්සේරු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ මහා පිංකම 2020.08.11 දින පෙ.ව.09.00 සිට කොළඹ මහා නගර සභා පරිශ්‍රයේදී පැවැත්වේ.