ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද ආයුර්වේද වෛද්‍ය සායන වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන

ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද ආයුර්වේද වෛද්‍ය  සායන වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන 2020.09.12 වන දින කොළඹ 15 රන්දිය උයන, මෙත් සඳ සෙවන, සත්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණ ආශ්‍රිතව සාර්ථකව පවත්වන ලදී