Astrazeneca දෙවෙනි මාත්‍රාව වෙනුවට, ජූලි 8 වන දින ලබා දීමට නියමිතව තිබූ Pfizer එන්නත ලබාදීම තාවකාලිකව නවතා දැමීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත.

Astrazeneca දෙවෙනි මාත්‍රාව වෙනුවට, ජූලි 8 වන දින ලබා දීමට නියමිතව තිබූ Pfizer එන්නත ලබාදීම තාවකාලිකව නවතා දැමීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත.
 
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරි සති තුන ඇතුළත Astrazeneca එන්නත් තොගයක් ලබාදීමට නියමිතව ඇති අතර, එම Astrazeneca එන්නත් ලැබූ විගස  ක්‍රමවත්ව ඔබ වෙත දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමට මේ වනවිටත්  කොළඹ මහ නගර සභාව විසින් සියලු කටයුතු සූදානම් කර ඇත. 
 
ඔබට යම් කිසි අපහසුතාවයකට පත් වීමට සිදු වූයේ නම්, ඒ පිළිබඳව  කොළඹ මහ නගර සභාව කණගාටුවද  මෙයින් ප්‍රකාශ කර සිටිමු.