NOTICE

සැප්තැම්බර් 06 වන සදුදා දින, කොළඹ නාගරික බල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 ත් - 29 ත් අතර වයස් කාණ්ඩයන්ට අයත් පුද්ගලයින් සඳහා Sinopharm එන්නත ලබා දීමට, කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇත.
 
ඒ අනුව පහත සඳහන් ස්ථාන වලින් එන්නත් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
 
1) Sugathadasa Stadium
 
2) Ginthupitiya MOH office 
 
3) Forbes Road Community Hall
 
4) Campbell Park 
 
5) Shalika Hall 
 
 6) Roxy Gardens