මෙතෙක් ලියාපදිංචි නොවූ සියලුම දේපළ විස්තර / Not Registered Property Details

 

කොළඔ මහා නගර සභාවේ වරිපනම් ලේඛනයේ මෙතෙක් අයිතිය ලියාපදිංචි කර නොමැති දේපලවල හිමිකාරීත්වය දරණ අයිතිකරුවන් විසින් තම දේපලවල හිමිකම තහවුරු කර ගැනිම අනිවාර්ය වේ. 2021 නොවැම්බර් 30 වන දිනට පෙර ලියාපදිංවිය සිදු කර ගැනීම අනිවාර්ය බවත්, 2022 වරිපනම් ගෙවීමේ ලදුපත් හිමිකරුගේ නමින්  නිකුත් කිරීම් සඳහා මෙම ලියාපදිංචිය අනිවාර්ය බවත් සලකන්න. ඔබගේ අයිතිය සුරක්ෂිත කරගන්න.

මෙතෙක් ලියාපදිංචි නොවූ සියළුම දේපල හිමිකරුවන්ගේ දේපල විස්තර

 

We hereby inform, the property owners who have not registered with CMC, It is mandatory to confirm your ownership by registering in the Assessment Register before the 30th of November 2021. By Adhering the above will enable us to issue Notice of Assessment for 2022 with name of the registered owner. Kindly co-operate to secure your Ownership.

 

Find here the details of unregistered Ownership