The awareness program on drug addiction for the employees of Abans Cleantech Institute - CMC

කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ මහාමාර්ග ඇතුළු අනෙකුත් පොදු ස්ථාන පවිත්‍රතා කටයුතු සිදුකරනු ලබන අබාන්ස් cleantech ආයතනයේ සේවයේ නියුතු සේවක පිරිස් වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශය සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද "මත්ද්‍රව්‍ය උවදුර පිටු දකිමු" දැනුවත් කිරීමේ වැඩසටහන අද දින ගරු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් නව නගර ශාලාවේ දී පැවැත්විණි.

The awareness program is organized by the Solid Waste Management Division and Public Health Department of the Colombo Municipal Council for the employees of Abans Cleantech Institute, who are cleaning the highways and other public places in the Colombo Urban Power Area. The awareness program "Let's look behind the dangers of substances" was held today at the New Town Hall under the patronage of Her Worship the Mayor Rosy Senanayake.