කොළඹ මහා නගර සභාවේ කසල කළමනාකරණ ව්‍යාපෘතිය

කොළඹ මහා නගර සභාවේ ඝණ අපද්‍රවය කළමනාකරණ අංශය විසින් කසල කලමනාකරණය සඳහා  සංවිධානය කරන ලද “කසල පොළ” වැඩසටහන 2023.05.27 වන දින පෙ.ව 9.30 සිට ප.ව 2.00 දක්වා පවත්වන ලදී.