පොසොන් මස ධර්ම දේශනාව

පොසොන් පොහොය නිමිති කොට ගෙන කොළඹ මහා නගර සභා බෞද්ධ සංගමයේ ප්‍රධානත්වයෙන්  නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ, නගර සැලසුම් අංශය හා ඉඩම් කළමනාකරණ හා පාරිසරික සංවර්ධන අංශය යන අංශවල දායකත්වයෙන් 2023 ජුනි මස 02 වන දින ප.ව. 2.00 නගර සභා මන්ත්‍රී ශාලාවේදී පුජ්‍ය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ විසින් දේශිත සුමදුර ධර්ම දේශනාවක් පවත්වන ලදී.