NVQ සහතිකපත් ප්‍රදානය කිරීමේ වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව විසින් අවුරුද්දක් පුරාවට පවත්වනු ලබන ICT හා මැහුම් පාඨමාලාවන් සාර්ථකව නිම කරන ලද 112 දෙනෙකු සඳහා  NVQ Level 3 හා 4 සහතිකපත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2023 දෙසැම්බර් මස 20 වන දින නව නගර ශාලාවේදී පවත් වන ලදී.

මේ සඳහා කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්, පුණ්‍ය කොමසාරිස් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානින් හා අධ්‍යක්‍ෂකවරුන් සහභාගී විය.