කොළඹ මහා නගර සභාව - මහජන ආධාර දෙපාර්තමෙන්තුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කාර්මික පාඨමාලාව NVQ Level 04

කොළඹ මහා නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමෙන්තුව මගින් සංවිධානය කරනු ලබන, ගණිතය හා ඉංග්‍රීසි විෂයන්ට සම්මාන සහිතව සාමාන්‍ය පෙළ සමත් සිසුන් සදහා පරිගනක පුහුණු පාඨමාලාව සදහා දැන් අයදුම් කල හැක. මරදාන ප්‍රධාන කාර්යාලයේ හා ජින්තුපිටිය නීති රාජා ප්‍රජාශාලාව පුහුණු මධ්‍යස්ථාන වන අතර අවුරුදු 18-35 අතර අයට මේ සදහා ඇතුලත් විය හැක.