මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ඇලුමෙක්ස් පුද්ගලික සමාගම එක්ව ඇලුමිනියම් එකලස් කිරීම පිළිබඳ පුහණු වැඩසටහනක් අගෝස්තු මස 6 සහ 7 දෙදින මාදම්පිටිය කාර්මික පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වන ලදි.
ඒ සඳහා තාක්ෂණික නිලධාරීන්, කර්මාන්ත පරිපාලකවරුන් සහ කණිෂ්ඨ සේවකයින් පිරිසක් සහභාගී වූහ.