ජාත්‍යන්තර ළමා දින සැමරුම් - 2024 සැප්තැම්බර් මස 28

කොළඹ මහා නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කල "ජාත්‍යන්තර ළමා දින සැමරුම් - 2024 පළමුවැනි වැඩසටහන  2024 සැප්තැම්බර් මස 28 දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා නගරාධිපති නිල නිවස පරිශ්‍රයේදී පැවැත්විණි.