කොළඹ මහා නගර සභාවේ සියළුම දෙපාර්තමේන්තුවල විෂය නිලධාරීන් හා පරිපාලන නිලධාරීන් සඳහා නිවාඩු සහ වැටුප් පරිවර්තනය පිළිබඳ පුහුණු පාඨමාලාවක් 2025.04.04 දින පෙ.ව. 08.30 සිට ප.ව 03.00 දක්වා සහශ්‍ර මධ්‍යස්ථානයේදී පවත්වන ලදි. එ් අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ නිර්දේශය යටතේ සහකාර ආයතන අධ්‍යක්ෂ, එච්.ආර්. ගුණතිලක මහතා සම්පත්දායකත්වය දරන ලදි.