කොළඹ මහා නගර සභාව විසින් සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අත්පත්කර ගැනීමේදී අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග පිළිබඳ පුහුණු වැඩසටහන

මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද කොළඹ මහා නගර සභාව විසින් සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අත්පත්කර ගැනීමේදී අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග පිළිබඳ පුහුණු වැඩසටහනක් ඉඩම් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ඉඩම් අත්පත්) ඒ.එස් කෝකිලා හේමචන්ද්‍ර මහත්මියගේ සම්පත්දායකත්වය යටතේ  2025.03.21 දින කොළඹ මහා නගර සභා කමිටු ශාලාවේදී පවත්වන ලදි.