නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ උපදෙස් හා මග පෙන්වීම අනුව මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද උක්ත පුහුණු වැඩසටහනේ දෙවන අදියර අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (මානව සම්පත් සංවර්ධන) ආර්.පී.එම්. මංජුලා රාජපක්ෂ මහත්මියගේ සම්පත්දායකත්වය යටතේ, අධ්‍යක්ෂ (මානව සම්පත් සංවර්ධන) එස්.එම්.ආර්. නදීකා දමයන්ති මහත්මියගේ සහභාගීත්වයෙන් 2025.05.29 දින සහශ්‍ර මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී සහභාගීවූ නිලධාරීන්ගේ ධනාත්මක ප්‍රතිචාර මැද සාර්ථකව පවත්වන ලදි.