බොරැල්ල උතුර විවේකාරාමය පන්සල අසල සිට ගඟ පහල දක්වා මාර්ගය කාපට් යොදා පිළිසකර කිරීමේ ආරම්භක අවස්ථාව

බොරැල්ල උතුර විවේකාරාමය පන්සල අසල සිට ගඟ  පහල දක්වා මාර්ගය කාපට් යොදා පිළිසකර කිරීමේ ආරම්භක අවස්ථාව 2025.08.09 වන දින පවත්වන ලදී.

මේ සඳහා ගරු නගරාධිපතිතුමිය ඇතුලු නාගරික මන්ත්‍රී මහත්ම මහත්මීන් හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් තුමා සහ කාර්යය මණ්ඩලය සහභාගී විය.