Maternity and Child Health Services During Flood Response
ගංවතුරෙන් ආපදාවට පත් සියලුම ජනතාව වෙත මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව ලබාදීමට කොළඹ මහා නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අඛණ්ඩව ක්‍රියා කරනු ලබයි.
ඔබට කිසියම් විමසීමක් කිරීමට ඇත්නම් හෝ සහායක් අවශ්‍ය නම් අදාළ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සම්බන්ධ කරගැනීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙම දුෂ්කර කාලයේ දී ඔබට සහාය වීමට හා ඔබගේ සනීපාරක්ෂාව තහවුරු කිරීමට අපි කැපවන්නෙමු.
வெள்ளப்பேரழிவால் பாதிக்கப்பட்ட அனைத்து மக்களின் சுகாதாரத்தை உறுதி செய்ய கொழும்பு மாநகர சபையின் பொதுச் சுகாதாரத் திணைக்களம் நடவடிக்கை எடுத்துள்ளது.
உங்களுக்கு ஏதேனும் கேள்விகள் சந்தேகங்கள் இருப்பின் கொழும்பு மாநகர சபையின் பொதுச் சுகாதாரத் திணைக்களத்துடன் தொடர்பு கொள்ளுங்கள்.
உங்களுக்கு உதவுவதில் எப்போதும் தயார்நிலையிலும் மகிழ்ச்சியாகவும் உள்ளோம்.
தொலைபேசி இலக்கம் - 0112696595
The Public Health Department continues to provide maternity and child health care services to all flood-affected communities.
If you have any queries or require assistance, please contact your respective Public Health Midwife (PHM) or the area Medical Officer of Health.
We remain dedicated to supporting you and ensuring your well-being during this difficult time.
Telephone Number - 0112696595