2026 සිංහල සහ දෙමළ අලුත් අවුරුදු පැළ සිටුවීමේ චාරිත්‍රය සනිටුහන් කරමින්, කොළඹ ගරු නගරාධිපතිතුමිය ව්‍රායි කැලී බල්තසාර් මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් 23 වන දින පෙ.ව. 9.01 ට, කොළඹ 10, සංඝරාජ මාවතේ දී පැළ 8 ක් රෝපණය කරන ලදී.
Emergency Numbers
Fire & Rescue / Ambulance
Information Center
Tender Notices