ලේ දන්දීමේ වැඩසටහන - 2026

කොළඹ මහා නගර සභාවේ බෞද්ධ සංගමයේ පුර්ණ සංවිධායකත්වයෙන් බුද්ධාභිවන්දනා වෙසක් කලාපයට සමගාමිව පවත්වනු ලැබු ලේ දන්දීමේ වැඩසටහන 2026 මැයි මස 22 වන දින පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 දක්වා පුරහල පරිශ්‍රයේ පිහිටි නාගරික මන්ත්‍රී ශාලාවේ දී පවත්වන ලදී.