දෑස් සෞඛ්‍ය හා දෘෂ්ටි ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

රෝග නිවාරණ දෙපාර්තමේන්තුවේ අක්ෂි වෛද්‍ය අසේල අබේධීර මහතාගේ සම්පත්දායකත්වයෙන්, කොළඹ මහා නගර සභාවේ නිලධාරීන් සඳහා දෑස් සෞඛ්‍ය හා දෘෂ්ටි ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සප්තා ලැනරෝල් මහත්මියගේ මෙහෙයවීමෙන් 2026.09.17 දින සපිරි පියස නව ශ්‍රවණාගාරයේදී පැවැත්වු අතර, මෙම වැඩසටහනේ ආරම්භක අවස්ථාවට රෝග නිවාරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී එස් .ගනේෂ් මහතා ද සහභාගී විය.