ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද අන්තර් දෙපාර්තමේන්තු/ අන්තර් නිවාස පිහිනුම් තරගාවලිය - 2026” ගරු නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මැතිනියගේ ප්‍රධානත්වයෙන්, ක්‍රීඩා ස්ථාවර කමිටු සභාපති සුනන්ද ලියනපතිරණ මැතිතුමාගේ සහ ගරු මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් සහ අධ්‍යක්ෂ(ක්‍රීඩා) සප්තා ලැනරෝල් මහත්මියගේ මගපෙන්වීම යටතේ ක්‍රීඩා නිලධාරීන්/ ක්‍රීඩා උපදේශකවරුන්ගේ සංවිධාන ශක්තියෙන් 2026.10.31 වන දින ස්ටැන්ලි ජෑන්ස් නව පිහිනුම් තටාකයේදී වසර 03 කට පසුව සාර්ථකව පැවැත්විණි.






